Header Ads

Breaking News
recent

ඉතාම අවදානම් හා බරපතලයි - ලොක්ඩවුන් කලේ නෑ - අපට වැරදුනා - දැන් අපි ඉන්නේ ඉන්දියාවේ තත්වයට යමින් - වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ | COVID-19 HOT NEWS


‘අපට වැරදීම් වුණා. අපි යමින් ඉන්නේ ඉන්දියාවේ තත්වෙට’ යයි කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

සිදුවූ වැරදීම් ගැන දැන් කතා නොකළ යුතු බව ද ඇය සඳහන් කරයි.

මේ වන විට මෙරට තත්ත්වය ඉතාම අවදානම් සහ බරපතළ බවද ඇමතිනිය පෙන්වා දෙයි.

දැඩි සත්කාර ඒකක සහ ඔක්සිජන් ශ්‍රී ලංකාවට ද ප්‍රශ්නයක් වනු ඇතැයි ද ඇය කියා සිටී.

රට ලොක්ඩවුන් කිරීමට කල යෝජනාව සාර්ථක නොවූ බව ද ඇය සඳහන් කරන්නීය.

අන්තර්ජාල නාලිකාවක් හැමදාමත් පැවති සාකච්ඡාවකදී ඇය මේ බව කියා සිටියාය.

No comments:

Powered by Blogger.