Header Ads

Breaking News
recent

අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස නියෝග කරන්නැයි - රෝගාතුරව සිටින හරීන් අධිකරණයෙන් ඉල්ලයි | Harin Fernando's Lanka Gossip Hot news


තමන්ව අත්අඩංගුවට ගැනීමට වළක්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප‍්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් මන්ත්‍රීවරයා වෙතින් මෙම ඉල්ලීම සිදුකර ඇත.

අසනීප තත්ත්වයක් යයි කියමින් ඒ මහතා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව සිටි.
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments:

Powered by Blogger.