Header Ads

Breaking News
recent

රටේ තත්වය බරපතලයි.. මෙහෙම ගියොත් මරණ වැඩිවෙන එක නතර කරගන්න බෑ..රෝහල් ධාරිතාවයේ ලොකු ගැටලුවක් - (video)

රට බරපතල අවදානම් මොහොතක පවතින බවත් රෝගීන් හා මරණ වැඩි විය හැකි බව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පල කර සිටියේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

රෝහල් ධාරිතාවයේ බරපතල ප්‍රශ්නයක් ඇති වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

ඉන්දියාවේ තත්ත්වය අපටද ඇති විය හැකි බව පෙන්වා දෙන ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ නීති පිළිනොපැද්දොත් මරණය ස්ථීර බවය.

No comments:

Powered by Blogger.