Header Ads

Breaking News
recent

ලොකුගේගේ වැයික්කිය ඉතාම බරපතලයි.. පිලියන්දල වහාම වසා දමන්නැයි සෞඛ්‍ය බළධාරීන් යලිත් කියයි…

කොරෝනා ආසාදිතයන් ගෙ සීග්‍ර වර්ධනයක් පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුළ පෙන්නුම් කරමින් ඇත. එම ප‍්‍රදේශයේ වෛරස ආසාදිතයන් හඳුනා ගන්නා ආකාරය අනුව පෙනී යන්නේ පිලියන්දල නගරය පුරාම වෛරසය පැතිරී යමින් ඇති බව යයි ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය සඳහන් කරයි.

එම ප්‍රදේශය වසා දමා තිබුණි නම් තත්ත්වය පාලනය කරගත හැකිව තිබූ බව ද ඇය පැවසුවාය.

දැන් හෝ එම තීරණය ගන්නේ නම් ඉතා හොඳ බව ද ඇය කියා සිටී.

පිළියන්දල සහ කැස්බෑව ප්‍රදේශයෙන් ඊයේ දිනයේ පමණක් ආසාදිතයන් 360 දෙනකු හඳුනා ගෙන තිබිණි.

No comments:

Powered by Blogger.