Header Ads

Breaking News
recent

දප්පුල ද ලිවේරාගේ කාලය අවසන්.. යෝජිත අලුත් නීතිපති මෙන්න..

නීතිපති දප්පුල ද ලිවේරා මහතා එළඹෙන විසින් නීතිපති ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතය.
ඉන් අනතුරුව පුරප්පාඩු වන ධුරය සඳහා ජේෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් සංජය රාජරත්න මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර තිබේ.

මේ අතර වාර්තා වන්නේ කැනඩාවේ මහකොමසාරිස් ධූරය භාරගන්නා ලෙස දප්පුල ද ලිවේරා මහතා ගෙන් ජනාධිපතිවරයා විසින් කර ඇති ඉල්ලීම ඔහු විසින් පිළිගෙන නැති බවයි.

No comments:

Powered by Blogger.