වෛද්‍ය පාදෙණිය විපක්ෂයට ?
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය විපක්ෂයට එක්වී ඇතැයි මේවනවිට දේශපාලන ක්ෂේත්‍රය තුල රාවයක් පැතිරයමින් තිබේ. මෙවැනි රාවයක් පැතිරයාමට ආසන්නතම හේතුවී ඇත්තේ ඔහු දින කිහිපයකට පෙර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස හමුවීමයි.
අප වෙත වාර්තාවන පරිදි එම හමුව සංවිධානය කර ඇත්තේ සජබ තරුණ මන්ත්‍රීවරයෙකි.
ජනාධිපතිවරයා විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නොසලකා හැරීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බව පැවසේ.
No comments: