Header Ads

Breaking News
recent

මෙරට ආසාදිතයන් ලක්‍ෂ තිහ පැනලා..

සැප්තැම්බර් මාසය වන විට කොරෝනා මරණ 20000ක් ඉක්මගොස් ආසාදිතයන් ලක්ෂ පහද ඉක්මවනු ඇතැයි ඖෂධ හා සෞඛ්‍ය කළමනාකරණ උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා සඳහන් කරයි.

මෙරට දැනට වාර්තා වන දෛනික මරණ හා ආසාදිත දත්ත ගැන විශ්වාසයක් තැබිය නොහැකි බව ද ඔහු පෙන්වා දෙයි.

මෙරට අහඹු ආසාදිතයන් ලක්ෂ 30 ඉක්මවා සිටිනු ඇතැයිද ඒ මහතා කියා සිටී.

ඒ නිසා වහාම රට වසා දැමීමකට යා යුතු බවද ඔහු සඳහන් කළේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments:

Powered by Blogger.