දිස්ත‍්‍රික් අතර සංචරණ සීමා පනවනවා..- හමුදාපති
මේ මොහොතේ රට ලොක්ඩවුන් කිරීමේ කිසිදු තීරණයක් ගෙන නැතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. නමුත් ඉදිරි දින කිහිපය තුළ පළාත් අතර සංචරණ සීමා පැනවීමට පියවර ගනු ඇති බවද ඔහු පැවසීය.
සංචරණ සීමා පැනවුවොත් ජනතාවගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පියවර ගන්නා බවද ඔහු සදහන් කරයි.
-lankacnews

No comments: