Header Ads

Breaking News
recent

රට LOCKDOWN කිරීමේ කිසිදු තීරණයක් නෑ - හමුදාපති


මේ මොහොතේ රට ලොක්ඩවුන් කිරීමේ කිසිදු තීරණයක් ගෙන නැතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

නමුත් ඉදිරි දින කිහිපය තුළ පළාත් අතර සංචරණ සීමා පැනවීමට පියවර ගනු ඇති බවද ඔහු පැවසීය.

සංචරණ සීමා පැනවුවොත් ජනතාවගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පියවර ගන්නා බවද ඔහු සදහන් කරයි.

පූර්ණ වශයෙන් රට වසා දැමීමට තීරණය කර නැති නිසා අනවශ්‍ය ලෙස භාණ්ඩ රැස් කිරීමට වෙලද සැල්වලට එක් නොවන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments:

Powered by Blogger.