දිවයිනේ සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීමට රජය තීරණය කර තිබේ. ආසාදිතයන් වැඩි වශයෙන් හමුවන ප‍්‍රදේශ හුදෙකලා හුදෙකලා කිරීමටද තීරණය කර ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ මෙම සීමා පැනවීම මැයි මස 30 වැනි දින දක්වා ක‍්‍රියාත්මක බවයි.
සම්පූර්ණ නිවේදනය මෙසේය.
No comments: