Header Ads

Breaking News
recent

කොරෝනා ආසාදිතයන් හා සුව වූවන් අතර තවත් මාරාන්තික රෝගයක් පැතිරේ…

කොරෝනා ආසාදනයෙව් සුව වී සහ සුවය ලබමින් සිටින පුද්ගලයන්ට තවත් මාරාන්තික රෝගයක් පැතිර යමින් ඇති බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.ඉතා දුර්ලභ දිලිර රෝගයක් වන මාරාන්තික කළු පුස් රෝගය මෙසේ පැතිරී යයි.

මෙම රෝගය ආසාදිත පුද්ගලයන්ට නාසය, කන, උගුර ආශ්‍රිතව ආසාදන තත්ත්වයන් ඇතිවවන අතර ඇතැම් අවස්ථාවල ඇස් සහ මොලය දක්වාම මෙම රෝගය බලපායි.

අන්ධ භාවය මෙන්ම ආබාධිත තත්ත්වයන් ද මෙමගින් ඇති කරයි.

මෙම රෝගය නිරෝගී පුද්ගලයන්ට ආසාදනය සිදු වන්නේ ඉතාමත් කලාතුරකින් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

No comments:

Powered by Blogger.