Header Ads

Breaking News
recent

Chandanamali Punchihewa

එංගලන්ත B117 කොරෝනා ප‍්‍රභේදය තවදුරටත් රට තුළ ව්‍යාප්ත වී ඇතැයි ආචාර්ය චන්දනමලී පුංචිහේවා මහත්මිය සඳහන් කරයි. දැනටමත් මෙම ප්‍රභේදය අවිස්සාවේල්ල, කුලියාපිටිය, වාද්දූව, රත්මලාන, පොල්ගස්සොවිට ආදී ප්‍රදේශවලින් වාර්තා වී තිබුණද රටේ සෙසු ප‍්‍රදේශයන්හිද මෙම ප්‍රභේදය ව්‍යාප්ත වන්නට ඇතැයි ඇය කියා සිටියි.

එය ඉතාම අවදානම් තත්ත්වයක් බවත් සඳහන් කරන ඇය පෙන්වා දෙන්නේ මෙම ප්‍රභේදය පැතිරීම ඉතාම සීග්‍ර බවත් එසේ වුවොත් මීටත් වඩා දරුණු ප්‍රභේද ඇති විය හැකි බවත්ය.

No comments:

Powered by Blogger.