චීන රොකට් කැබැල්ල පෘථිවියට කඩා වැටේ - කිසිවෙකුට හානියක් නෑ - හේතුව මෙන්න | Chinese rocket is crashing into Earth tonight
පාලනයෙන් ගිලිහී, පෘථිවි කක්ෂයේ රඳී තිබූ, මීටර් 30 ක දිගින් යුත් චීන රොකට් කැබැල්ල ඉන්දීය සාගරයට පතිත වූ බව චීනය පවසයි.
චීන අභ්‍යවකාශ ඒජන්සිය සදහන් කරන්නේ එම කොටස් ඉන්දියාවට නිරිත දිග පිහිටි සාගර කලාපයට කඩා වැටී ඇති බවයි.
එම කොටස පෘථිවි කක්ෂයයට ඇතුළු වී මත ගමන් කිරීමේ දී එහි බොහෝ කොටස් ගිනිගෙන විනාශ වී ඇති බවද චීන අභ්‍යවකාෂ මධ්‍යස්ථානය පවසයි.
වසර 30 කට පසු, අභ්‍යවකාශයේ සිට පොළොවට කඩා වැටුණු විශාලතම සුන්බුන් කැබැල්ල ලෙස ද සැලකෙයි.
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot


No comments: