Header Ads

Breaking News
recent

කොරෝනා එන්නත් විදගන්න - අන්ත්ර්ජාලයෙන් වෙලාව වෙන් කර ගන්න - ස්ථාන මෙන්න | Covid Vaccination of Sri Lanka


කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්කයන්හි කොරෝනා එන්නත්කරණය අද දිනයේ ක්‍රියාත්මක වෙමින් පවතී.

ඒ අතරින් තමනට ආසන්නම ස්ථානයට ගොස් එන්නත ලබා ගන්නා ලෙස පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ වෙලාවක් වෙන්කර ගැනීමට ද පහසුකම් සලසා ඇත. එම යොමු මෙතනින්

කොළඹ දිස්ත්‍රික්කය

නගරසභා සීමාව
covid vaccination sri lanka

1.පී. ඩී. සිරිසේන ක්‍රිඩාංගනය- මාලිගාවත්ත
2.කෙත්තාරාම විහාරස්ථානය- මාලිගාවත්ත
3.රොක්සි වත්ත ප්‍රජාමධ්‍යස්ථානය- වැල්ලවත්ත
4.සිතුමින ප්‍රජාමධ්‍යස්ථානය, මුගලන් පාර, වැල්ලවත්ත
5.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය- වැල්ලවත්ත්
6.විස්ට්වයිකී ක්‍රීඩාංගනය- මට්ටක්කුලිය
7.ජින්තුපිටිය මාතෘ නිවාසය- කොටහේන
8.නව බසාර් මාතෘ නිවාසය- ග්‍රෑන්ඩ්පාස්.

කොළඹ නාගරික සීමාවෙන් පිට

9.රත්මලාන කොතලාවල පුර සායනය.
10.හෝමාගම ඕවිටිගල සායනය
11.මොරටුව, එගොඩ උයන දිස්ත්‍රික් රෝහල
12.දෙහිවල ජයසිංහ ශාලාව
13.පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
14.බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
15.කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
16.පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

ගම්පහ දිස්ත්‍රික්කය

1.ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
2.ජාඇල ප්‍රාදේශීය සභාව
3.වත්ත්ල ප්‍රා දේශීය සභාව
4.මීරිගම දිස්ත්‍රික් රෝහල
5.වතුපිටිවල මූලික රෝහල
6.මිනුවන්ගොඩ මූලික රෝහල
7.මිනුවන්ගොඩ රජමහා විහාරය
8.කෙසෙල්වතුගොඩ විහාරය
9.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – දොම්පේ
10.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – මහර
11සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – අත්තනගල්ල
12සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – කැළනිය
13.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – දිවුලපිටිය
14.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – බියගම
15.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – සීදුව
16.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – කටුනායක
17.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – කටාන
18.ජයසිරිගම සායනික මධ්‍යස්ථානය- රාගම

කළුතර දිස්ත්‍රික්කය

1අගලවත්ත, යටියන නැගෙනහිර ප්‍රජාමධ්‍යස්ථානය
2.මීගහතැන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
3.මතුගම නගරය
4.වලල්ලාවිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
5.බදුරලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
6.හොරන බොඩිලයින් ඇගලුම් ආයතනය
7.ඉන්ගිරිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
8.දොඩම්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
9. පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
10. බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

No comments:

Powered by Blogger.