Header Ads

Breaking News
recent

ජනප්‍රිය නිලි ශනුද්‍රි හොරෙන්ම විවාහ වූවාද? සමාජජාලයට පැමිණි ඡායාරූප ලොවම කතාබහට ලක් වෙයි [PHOTOS] | Lanka Hot gossip story about Shanudrie Priyasad

මේ දිනවල ලොවම කතාකරන ශනුද්‍රිගේ කතාබහට ලක්වන ඡායාරූප පෙල [PHOTOS]

සමාජ මාධ්‍යයේ නිතරම කතාබහට ලක්වෙන චරිතයක් තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ. ප්‍රියසාද් පවුලේ පොඩිම කෙල්ල විදිහට කාගෙත් ආදරය දිනාගත්ත ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය නිලියක්. ඒ වගේම තමයි මේ පවුලේ හැමකෙන්ක්ම ලංකාවේ ගොඩක් ජනප්‍රිය පුද්ගලයින්. ශනුද්‍රිගේ අක්කා දිනක්ෂි ප්‍රියසාද් විවාහා වුනෙත් ලංකාවේ ජනප්‍රියම නලුවෙක් වන සාරංග දිසාසේකර එක්ක.

ඉතින් අපි දැන් කතාකරන්න හදන්නේ ශනුද්‍රි ප්‍රියසාද් පිළිබඳව පැතිරෙන කතාබහක් ගැන. ශනුද්‍රිගේ නවතන ඡායාරූප පෙළක් ගැන තමයි මේ විදියට හැමදෙනාම කතාබහ කරන්නේ, මෙය දකින සියලුම දෙනා සිතන්නේ ඇය විවහා වෙලා කියලා..

ඒ කියන්නේ කාටත් නොකියාම හොර රහසේම විවහා වෙලා කියලා. ඉතින් ඇත්තටම ඇය විවහා වුනාද, අපි හිතුවා හැමෝම කතාවෙන ඒ කාරනාව ගැන ටිකක් හොයලා බලලා ශනුද්‍රිගේ ප්‍රේක්ෂකයින් දැනුවත් කරන්න.

ඒ වගේම රංගනයත් එක්කම නිරූපන ක්ෂේත්‍රය තුලත් සිටින ජනප්‍රිය චරිතයක් තමයි ඇය නිරන්තරයෙන්ම විවිධ විලාසිතා වලට ඇඳුම් අදින ඇය නිරූපණ ක්ෂේත්‍රයටත් ඉතාම දක්ෂයි. දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයෙන් ජනප්‍රිය වුනු ඇය එම ටෙලිනාට්‍යයෙන් ඉවත්වීමත් එක්ක නැවතත් විවිධ ටෙලි නිර්මාණ ඔස්සේ ඇයව දැකබලාගන්න ලැබුනා.

ඒ විතරක් නෙවෙයි රූපවාහිනියේ ප්‍රසිද්ධ වෙළඳ දැන්වීම් හරහාත් අයව දකින්න ලැබෙනවා.

එහෙනම් අපි කතාකරමු ඇයගේ මේ අලුත්ම ඡායාරූප පෙළ ගැන පහුගිය දවසක මේ රංගන ශිල්පිනිය විවාහ ගිවිසගත් බව පෙන්නුම් කරන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වලට එකතු කරලාතියනවා. ඉතින් මෙය දකින විවිධ අය විවිධ අදහස් පලකරලා තියනවා අපිට දකින්න ලැබුනා.

කොහොම නමුත් මේ ගැන හොයලා බලද්දී අපිට දැනගන්න ලැබුනේ මේ ඡායාරූප මේ දිනවල රූපවාහිනියේ විකාශනය වන “තාදි” කියන ටෙලිනාට්‍යයේ රූපගත කිරීමක් කරන අවස්ථාවකදී ලබාගත් ඡායාරූප පෙළක් කියලා. ඉතින් ඒ ගැන ලෝකයේ විදිහ රටවල් වල සිටින ඇයගේ ප්‍ර්ක්ෂකයින් කරුණු විමසලා තිබුනා.

ඒ නිසා අපි හිතුවා ඒ ගැන තියන වැරදි මතය නිවැරදි කරලා ප්‍රේක්ෂක ජනතාවට ලබාදෙන්න. එහෙනම් අපි ඒ විදියට කතාබහ වුනේ ජනප්‍රිය තරුණ රංගන ශිල්පිනි ශනුද්‍රි ප්‍රියසාද් ගැන.




GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments:

Powered by Blogger.