Header Ads

Breaking News
recent

ඊයේ කොරෝනා මරණ 101ක් ලංකාවෙන් - ලෝකයේ - ඊයේ කොවිඩ් මරණවලින් ආසියාවේ 05 ලෝකයේ 15 ස්තානය - රට ඉතාම අවධානම් : Sri Lanka COVID


ශ්‍රී ලංකාවේ ඊයේ දිනයේ කොරෝනා මරණ එකසිය එකක් තහවුරු කර තිබේ.

එය මෙරට දී දිනකදි වාර්තා කරන ලද වැඩිම මරණ සංඛ්‍යාව වන අතර මෙරට මුළු මරණ ගණන 2011ක් වෙයි.

ඊයේ දිනය තුළ ආසියානු කලාපයේ වැඩිම මරණ රට සිදු වූ 05 රට වන්නේ ශ්‍රී ලංකාවයි.

එමෙන්ම ලෝකයේ වැඩිම මරණ අතර 15 තැනට එය වාර්තා වෙයි.

No comments:

Powered by Blogger.