Header Ads

Breaking News
recent

පිස්සු නටපු මොරටු නගරාධිපති ගෙදර යයි !

මොරටුමුල්ල ප්‍රදේශයේදී එන්නත්කරණ වැඩසටහනක් අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැර ඇත. ඒ අනුව රුපියල් 20,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ දෙක බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගො මහතා නියම කර ඇත.

මෙම නඩුව සැප්තැම්බර් 3 වැනි දා නවත කැඳවන්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.


No comments:

Powered by Blogger.