Header Ads

Breaking News
recent

21 දක්වා සංචරණ සීමා දිගු කෙරේ - රටම දැඩි අවධානමක - කොරෝනා ව්‍යාප්තිය උපරිමයටම


දැනට පනවා ඇති සංචරණ සීමා එළඹෙන 21 වැනි දින දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කිරීම සඳහන් කරන්නේ 14 වනි සදුදා දිනයේ සංචරණ සීමා ඒ අනුව ඉවත් නොකරන බවත් 21 වැනි දා අලුයම 4 දක්වා බල පවත්වනු ඇති බවත්ය.

පවතින වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඔහු පැවසීය.

No comments:

Powered by Blogger.