Header Ads

Breaking News
recent

ඉන්ධන මිල වැඩි කිරිමේ එකතුව 69යි.. එය ඉතා ලස්සන අංකයක් - චතුර අල්විස්

ඉන්ධන සියළු වර්ගවල මිල වැඩි කිරීම්වල එකතුව රුපියල් හැට නවයක් බවත් එය ලස්සන අංකයක් බවත් දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා කියා සිටී.

අද පෙරවරුවේ දෙරණ අරුණ වැඩසටහනේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඉන්ධන මිල වැඩි වීමට සමගාමීව භාණ්ඩ හා සේවා මිල අද හෙට දින වල ඉක්මනින්ම ඉහළ යනු ඇතැයි ද ඔහු එහිදී පැවසීය.


No comments:

Powered by Blogger.