Header Ads

Breaking News
recent

ඉන්ධන මිල වැඩි කර ඇත්තේ ජනතාවගේ සංචරණ සීමා කරන්නයි - චමුදිත

රජය විසින් ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ සංචරණ සීමා නොතකමින් ජනතාව සංචරණයේ යෙදීම නිසා එය පාලනය කිරීමට විය හැකි යැයි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සඳහන් කරයි.

අද පෙරවරුවේ හිරු පත්තරේ විස්තරේ වැඩසටහන සමඟ එක්වෙමින් ඒ මහතා කියා සිටියේ දැන් ඉන්ධන මිල ඉහළ ගොස් ඇති නිසා ජනතාවට වාහනවලින් ගමන් බිමන් යාම සීමා කිරීමට සිදුවුනු ඇති බවයි.

කෙසේ වෙතත් ජනතාව මේ මොහොතේද සිටින්නේ හුස්මක් කටක් ගැනීමට නොහැකි තරමේ පීඩනයකින් බවත් ඒ මැද ඉන්ධන මිල ඉහළ දැමීම තවත් අසීරුතාවයට පත් කිරීමක් බවත් ඔහු එහිදී පැවසීය.


No comments:

Powered by Blogger.