Header Ads

Breaking News
recent

‘තර්ඩ් ක්ලාස් මාධ්‍ය’ කතාව දොස්තර හේරත් ඉල්ලා අස්කරගනී!

‘ඝාතනයට ලක්වුණු මාධ්‍යවේදීන් වැඩි දෙනා තර්ඩ් ක්ලාස් වැඩ කළ අය’ යනුවෙන් තමන් කළ ප්‍රකාශය කොන්දේසි විරහිතව ඉවත් කර ගන්නා බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කොට ඇත. තමන් හිතාමතා එවැනි ප්‍රකාශයක් නොකළ බවත්, මාධ්‍ය සාකච්ජාවේදී ඇතිවූ උණුසුම් තත්ත්වය මත තමාගේ මුවින් එවැන්නක් පිටවුණු බවත් ඒ මහතා සදහන් කර තිබේ.

කෙසේවෙතත් එවැන් ප්‍රකාශය් සිදු නොකළ යුතුව තිබූ බවද ඒ මහතා පවසා ඇත.

වෛද්‍ය හේරත් මහතා විසින් සිදු කළ මෙම ප්‍රකාශය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දැකීමට මාධ්‍ය සංවිධාන එකමුතුවද කටයුතු කොට තිබීණ.


No comments:

Powered by Blogger.