Header Ads

Breaking News
recent

සභාපතිකමෙන් නම කැපුවාට GMOAට විරුද්ධව ජයරුවන් උසාවි යයි !

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධූරය සදහා ඉදිරිපත් කළ සිය නම එහි මැතිරවණ කමිටුව විසින් ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා තීරණය කොට ඇත.

මේ සම්බන්ධයෙන් ජයරුවන් මහතා දැනටමත් නීතීඥ කණ්ඩායමක් සමග සාකච්ජා කොට ඇති බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ලබන 10 වැනිදා ගැනීමට ඒ මහතා සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.


No comments:

Powered by Blogger.