Header Ads

Breaking News
recent

'කොළඹට වෙලා දේශපාලඥයන් මොනවා කිවුවත් රටේ තත්වය ශෝචනීයයි.. ඇගේ හයියෙන් මේව කරන්න බෑ' - දයාසිරි

පොහොර විශාල හිඟයක් රට තුළ මේ වන විට ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ඇඟේ හයියට පොහොර හැදීමට නොහැකි බවත් කොළඹ සිටින දේශපාලඥයන් නිලධාරීන් කුමක් කීවද ගම ඇතුලේ තත්වය ඉතාම ශෝචනීය යයිද ඔහු පවසයි.

මෙරටට අවශ්‍ය කාබනික පොහොර ක්‍රමානුකූලව නිෂ්පාදනය වර්ධනය කර ගන්නා ගමන් රසායනික පොහොර ක්‍රමානුකූලව තහනම් කිරීම කළ යුතුව තිබූ බවද ඒ මහතා සඳහන් කළේය.

මාධ්‍ය විසින් කල වීමසීමකට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.


No comments:

Powered by Blogger.