Header Ads

Breaking News
recent

සඳුදා ඉඳන් ආණ්ඩුව හදන්නේ කොරෝනා වැඩිකරන්න! මරණ ගාණත් වැඩි කරන්න! (VIDEO)

සෞඛ්‍ය අංශ මගින් දැඩි නීතිරීති පනවා එක් රැස් වීම් සීමා කර තිබියදී ආණ්ඩුව සඳුදා සිට සියලුම රජයේ සේවකයන් සේවයට කැඳවීමෙන් කොරෝනා රෝගීන් සහ මරණ ප්‍රමාණය ඉහළ යා හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

No comments:

Powered by Blogger.