චීනය ශ්‍රි ලංකාව හැර යයි.. තුන්වන පාර්ශවයකින් ආරක්ෂක ගැටළුවක් කියයි
චීනය විසින් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ දෙමුහුම් බලශක්ති ව්‍යාපෘති තුනක් නතර කිරීමට තීරණය කර තිබේ.
තුන්වන පාර්ශවයකින් පැමිණිය හැකි ආරක්ෂක හේතු මත එම ව්‍යාපෘතිය මාලදිවයින් දූපත් හි ස්ථාපනය කිරීමට ගිවිසුම් අත්සන් තැබූ බවද නිවේදනයේ සදහන්ය.
🇨🇳Sino Soar Hybrid Technology, being suspended to build Hybrid Energy system in 3 northern islands 🇱🇰 due to 'security concern' from a third party, has inked a contract with Maldivian gov't on 29 Nov to establish solar power plants at 12 islands in 🇲🇻.https://t.co/ZhnETZYN6P
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) December 1, 2021
No comments: