ශ්රී ලංකාව මේ වන විට සිටින්නේ ආර්ථික වශයෙන් අසීරූ තැනක බවට අමුතුවෙන් කිව යුතු කරුණක් නොවන බව විශ්වාස කරමු. ඒ උදේ නැගිට පෝලිමට යන රටේ මිනිසුන් රාත්රියේ නින්දට යන්නේ පසුද උදෑසන තමන් යා යුත්තේ කුමන පෝලිමට ද බව සිහිකරමින්ය.
No comments: