ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යා නිමල් ලංසා මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අදාල ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.
No comments: