සර්ව පාක්ෂික සමුලුව පැවැත්වීමට මුල්වූ සහ ඊට සහභාගී වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විශේෂ හෙළිදරව්වක් සිදු කළේය. ඒ, නුගේගොඩ පැවැති ජන රැලියට එක්වෙමිනි.
No comments: