Header Ads

Breaking News
recent

වාසුදේව ඉල්ලන් කයි! ඔය හොර කපුටා එක්ක ඩීල් දාලා උන්ගෙන් ඇමැතිකම් අරන් උන්ගේ සෙරෙප්පු ලෙවකාපු එවුන් අපිට කියන්න එනවා අපි උන් එක්ක ඩීල් කියලා - මාවනැල්ලෙන් සටන අරඹමින් සජිත් සැර කතාවක් කරයි (VIDEO)

අද දිනයේ සමගි බල පා ගමන ආරම්භ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ඉලක්ක කර ප්‍රබල ප්‍රහාරයක් දියත් කළේය.

‌එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ, ‘ඔය හොර කපුටා එක්ක ඩීල් දාලා උන්ගෙන් ඇමැතිකම් අරන් උන්ගේ සෙරෙප්පු ලෙවකාපු එවුන් අපිට කියන්න එනවා අපි උන් එක්ක ඩීල් කියලා. මේ රට විනාස කරපු මුන් ඔක්කොම එකයි. ඔය හොර හැත්තත් එක්ක අපි ඩීල්වලට එන්නෙ නෑ.’ යනුවෙනි.


No comments:

Powered by Blogger.