ඊයේ දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ජනාධිපතිවරයාට පක්ෂව උද්ඝෝෂණයක් පැවැත්විණ. මෙහිදී පැමිණ සිටි පිරිස විවිධ සටන් පාඨ කියමින් ජනාධිපතිවරයා දිගටම බලයේ සිටිය යුතු බව සදහන් කර සිටියහ.
No comments: