රාජපක්ෂ පවුලේ හා දූෂිත මැති ඇමතිවරුන් සම්බන්ධ දූෂිත ගණුදෙනු සම්බන්ධයෙන් වන තොරතුර එළියට දමන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මීට පෙර සඳහන් කළේය. ඒ අනුව එම ෆයිල් එළියට දමන දිනය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණි.
No comments: