පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අතර ඊයේ රාත්‍රියේදී දීර්ඝ සාකච්ජාවාක් පැවැත්වී ඇත. ජනාධිපතිවරයාගේ ආරාධනාවකට අනුව පැවැත්වී ඇති මෙම සාකච්ජාව පැය 2ක් පුරා පැවති බවක් දැනගන්නට තිබේ.
No comments: