Header Ads

Breaking News
recent

ඉන්ධන මිල යලි ඉහලට..? ඩීසල් 465..? පෙට‍්‍රල් 444..?

රජය මේ වන විට 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 84.38ක් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 71.19ක් ඩීසල් ලීටරයකින් රුපියල් 131.55ක් සුපර් ඩීසල් ලිටරයකින් රුපියල් 136.31ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 294.50ක් පාඩු ලබන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

තෙල් සංස්ථාවට මෙම පාඩුව තවදුරටත් දරාගැනීමට හැකියාවක් නැති බවත ඔහු කියා සිටියේ ජාතිය අමතමින් විශේෂ ප‍්‍රකාශයක් කරමිනි.

අගමැතිවරයාට අනුව ඉන්ධන මිල යලිත් ඉහල යාමට නියමිත අතර වර්තමාන මිල හා තෙල් සංස්ථාව පාඩු නොලබන්නට නම් අලෙවි කල යුතු මිල ගණන් මෙසේය.

oct 92 පෙට්‍රල් –  338.00 – 422.00
oct 95 පෙට්‍රල් –  373.00 – 444.00
ඔටෝ ඩීසල්    –  289.00 – 420.00
සුපර් ඩීසල්      –  329.00 – 465.00

No comments:

Powered by Blogger.