Header Ads

Breaking News
recent

මැතිඇමැති ගෙවල් 53ක් ගිනිබත්... වාහන 100කට වඩා ගිනි තියලා... 8ක් මරුට... 232ක් රෝහලේ - අරලියගහ මැදුරේ රැස්වීමෙන් පසු ප්‍රතිපලයේ සම්පූර්ණ වාර්තාව මෙන්න

ගාලු මුවදොර පිටියේ පිහිටි ‘ගෝඨා ගෝ ගම’ හා අරලියගහ මන්දිරය ඉදිරිපිට පිහිටි ‘මයිනා ගෝ ගම’ සාමකාමී විරෝධතා භූමි වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන සහයට මැර කණ්ඩායම් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් පසු කුපිත වූ ජනතාව මැති ඇමතිවරුන් 53 කගේ පමණ නිවෙස් හා දේපලවලට පහර දී ගිනිතබා විනාශ කර ඇත.

No comments:

Powered by Blogger.