Header Ads

Breaking News
recent

අසා නිම කර ඇති ශෂී වීරවංශගේ හොර පාස්පෝට් නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම තුන්වන වරටත් කල් යයි!

කූට ලේඛන ඉදිරිපත් කොට අවිධිමත් විදේශ ගමන්  බලපත‍්‍රයක් ලබාගැනීම ඇතුළු චෝදනා යටතේ හිටපු  අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන උදයංගනී  රණසිංහ හෙවත් ශෂී වීරවංශට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව නිකුත් කිරීම ලබන 27 වැනිදා දක්වා  කල් තැබීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ශිලනි පෙරේරා නියෝග කළාය.

No comments:

Powered by Blogger.