Header Ads

Breaking News
recent

අද ආණ්ඩුවේ ප්‍රබලයෙක් විපක්ෂයේ අසුන් ගනී!

ආණ්ඩු පක්ෂයේ ප්‍රබල සාමාජිකයකු අද දිනයේ විපක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

‌මෙම ප්‍රධානිය පසුගිය දින කිහිපය පුරාම විවිධ ප්‍රවෘත්ති මැවූ ජ්‍යෙෂ්ඨයකු ලෙස ප්‍රකටය.

එමෙන්ම ආණ්ඩුව සමගද පසුගිය දින කිහිපය පුරා මෙම සාමාජිකයා මතගැටුම් ඇති කරගෙන තිබූ බව පැවසේ.

ඒ අනුව මෙම ප්‍රබල සාමාජිකයා විපක්ෂයේ අසුන් ගැනීඹට නියමිතව ඇති බව වාර්තා වේ.


No comments:

Powered by Blogger.