Header Ads

Breaking News
recent

සිරසේ වින්දන ප්‍රසාද්ට ගෝඨාගෝගම දී මැර ප්‍රහාරයක්!

ගාළු මුවදොර අරගල භූමියේදී සිරස නිව්ස් ෆස්ට් මාධ්‍යවේදී වින්දන ප්‍රසාද් කරුණාරත්න මහතාට ඊයේ  (04)  දින මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.  ගෝඨාගෝම විරෝධතා පරිශ්‍රෙය් සිටි තරුණ කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබ ඇති අතර මෙම මාද්‍යෙව්දියා එම ස්ථානයේ පසුගිය දින ගණනාව මුළුල්ලේම රැඳීසිට වාර්තාකරණය සිදු කළ මාධ්‍යවේදියෙකි. 

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ශ්‍රි ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ  සංගමය එම පුහාරය දැඩි සේ හෙළා දකින අතර ප්‍රහාරඑයට සම්බන්ද මැරයන් වහා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙස එම සංගමය ඉල්ලීමක් කරයි.


No comments:

Powered by Blogger.