Header Ads

Breaking News
recent

කටුනායකින් සහ මත්තලින් පිටත් වූ අභිරහස් යානා මොනවා ද?

කටුනායක ගුවන් තොටුපොළෙන් සහ මත්තල ගුවන් තොටුපොළෙන් එකිනෙක ආසන්න වේලාවල්වල දී ගුවන් යානා 04ක් ගවුන්ගත වී තිබේ.

කටුනායක ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වූ යානා දෙක UL 604 සහ UL 606 ලෙස හඳුනාගෙන ඇති අතර එක් යානයක් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයටත්, අනෙක් යානය මෙල්බර්න් නගරයටත් පියාසර කරනබවට තොරතුරු ඇත.

No comments:

Powered by Blogger.