Header Ads

Breaking News
recent

දැඩි ආරක්ෂක රැකවල් මැද මහින්ද අරලිය මැදුර අතහැර යයි

ඊයේ දිනයේ ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් බැහැර වී තිබේ.

ඊයේ දිනයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඊයේ ඒ මහතා රාත්‍රියේ එහි දැඩි ආරක්ෂක රැකවල් මැද රැදී සිටියේය.

අද පෙරවරුවේ ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත.


No comments:

Powered by Blogger.