අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජීරියාවේ, ලාගෝස් ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වී ශ්‍රී ලංකාව දෙසට පියාසර කරමින් තිබූ BSC 4024 දරණ යානය අද (10) අලුයම 3.40 කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබාන ලදී.
No comments: