Header Ads

Breaking News
recent

අද පාන්දරම ජනපති සර්වාගමික නායකයන් හමුවෙයි... අද උදේම විශේෂ පක්ෂ නායක රැස්වීමක් (VIDEO)

ජනාධිපතිවරයා සහ සර්ව ආගමික නායකයින් පිරිසක් අතර අද අලුයම විශේෂ රැස්වීමක් පැවැති අතර ජනාධිපතිවරයා පවසා ඇත්තේ අද පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පවතින තත්ත්වය සම්බන්ධයෙන් පැවැත්වෙන බවයි.

මෙහිදී  ආගමික නායකයින් යෝජනා කීපයක් ඉදිරිපත් කර ඇත.

අදල යෝජනා අද පක්ෂ නායක රැස්වීමට යොමුකර කඩිනමින් විසඳන බව ජනාධිපතිවරයා පවසා ඇත.



No comments:

Powered by Blogger.