Header Ads

Breaking News
recent

Breaking News : රට වනසපු හොරු වළල්ල අනුර රටට හෙළිදරව් කරයි - (සජීවීව දැන් බලන්න)

ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ වන විට ජන හමුවක් පවත්වමින් සිටී.

‘රට වනසන හොරු වළල්ල තොග පිටින් හෙලිදරව්ව’ යනුවෙන් මෙම මාධ්‍ය හමුව නම් කර ඇත.

එහිදී එම පක්‍ෂය විසින් වංචා දුෂණ තොරතුරු අඩංගු යයි පවසන ලිපි ගොනු විශාල ප්‍රමාණයක් ප්‍රසිද්ධියට පත් කර ඇත.


No comments:

Powered by Blogger.