Header Ads

Breaking News
recent

"කුණු හරප කීම පුරුද්දට තියාගන්න එපා" – ෆොන්සේකා.… "ඔබේ මනස පරීක්ෂා කරගන්න" - හරීන් (VIDEO)

සමගි ජනබලවේගයේ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තම  මනස පරීක්ෂා කරගත යුතු බව සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි. ඔහු මේ බව පවසන්නේ තමන් පක්ෂයේ දෙවැනියා බවත්, තමන්ට හිමි තැන මැයිදිනය රැළියේ කථික ලයිස්තුවේ දී ලබා නොදී ප්‍රතිරූප ගොඩනගා ගන්නට උත්සාහ කරන හරීන් ප්‍රනාන්දු මේ සම්බන්ධව විමසීමේ දී තමන්ට

No comments:

Powered by Blogger.