Header Ads

Breaking News
recent

රනිල් - මෛත්‍රී නැවත සති 2කින් හමුවෙන්න තීන්දු කරයි!

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉදිරි දෙසතිය ඇතුළත යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම හමුවීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියයි.

No comments:

Powered by Blogger.