මුලු ලොවම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට බිය බව ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා කීය. ඒ මහතා පෙන්වා දුන්නේ ඒ හේතුව මත සියලු පක්ෂ සහ ජනතාව ජනාධිපතිවරයා වටා එක්රොක් විය යුතු බවත්, එසේ වුවහොත් 2048දී රට සංවර්ධන කළ හැකි බවත්ය.
No comments: