Header Ads

Breaking News
recent

"ඊළඟට බලයට එන්නෙ ජනතා විමුක්ති පෙරමුණ… ඒකට කිසිම බාධාවක් නෑ…" - මර්වින් රතුපාට කමිසයක් ඇඳන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක (VIDEO)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු ද වන මර්වින් සිල්වා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කර සිටින්නේ මීළඟට බලයට ඒම සඳහා ජනතා විමුක්ති පෙරමුණට කිසිඳු බාධාවක් නොවන බවයි.

එමෙන් දේශපාලනයේ නියුතු බොහෝ දෙනෙකුට අතීතයේ කළ වැරදි ඇති බවත්, එහෙත් ඒවා වර්තමානයට ගලපා නොගතයුතු බවත් හෙතෙම කියා සිටී.

එහිදී කාංචන විජේසේකර අමාත්‍යවරයා සම්බන්ධයෙන් ද ඔහු අදහස් දැක්වීමක් සිදුකළ අතර, අදාළ වීඩියෝව පහළින්…


No comments:

Powered by Blogger.