Header Ads

Breaking News
recent

මම ගියේ බද්ධික පතිරන සමග ගිවිසුමක් ගහන්න - නීත්‍යානුකූල අනුමත ක්‍රමවලට ලිංගිකව හැසිරීම කිසිදු ගැටළුවක් නෑ - ආදර්ශා| Adarsha Karadana

මම ගියේ බද්ධික පතිරන සමග ගිවිසුමක් ගහන්න -  නීත්‍යානුකූල අනුමත ක්‍රමවලට ලිංගිකව හැසිරීම කිසිදු ගැටළුවක් නෑ - ආදර්ශා 

පසුගියදා ආශු මාරසිංහගේ බල්ලේලෙකුට ලිංගික අතවර කා යැයි වීඩියෝවක් සමාජ ගතවීමෙන් අනතුරුව ආදර්ශා කරදනගේ හඩ පට කිහිපයක්ම මේවන විට සමාජ ගතවී තිබෙනවා.

පසුගියදා බුද්ධික පතිරන මහතා සමග කතා බහක යෙදෙන වීඩියෝව පිළිබදව ආදර්ශා කරදන අන්තර් ජාල නිලිකාවකට අදහස් පල කර තිබෙනවා.

ලංකාවේ නීත්‍යානුකූලව අනුමත කර ඇති ක්‍රම ඔස්සේ ලිංගිකව හැසිරීම කිසිදු ගැටළුවක් නැති බව අාශු මාරසිංහ මහතාගේ අනියම් බිරිද බව කියන ආදර්ශා කරදන මහත්මිය පවාසා තිබෙනවා.නමුත් බලු පැටියෙකුට ලිංගික අපයෝජනය කිරීම වරදක් බව ද තම සුරතල් බලු පැටවාට කල අපයෝජනය සම්බන්ධයෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග තමන් දිගටම ගන්නා බවද ඇය කියා සිටියාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සමග සිදු කරනු ලද සංවාදයක් සමාජජාලාවල හුවමාරු වීම පිළිබඳව අදහස් පලකරමින් ඇය මෙසේ කියා සිටියාය.

මහාචාර්ය ආශු මාරසිංහ මහතාගෙන් තම සුරතල් බලු පැටියාට සිදුවූ අතවරය සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලට මේ මෙතෙක් ක‍්‍රියමාර්ගයක් ගෙන නැතැයිද ඇය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව කියා සිටියාය.

 

No comments:

Powered by Blogger.