සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරියන් දෙදෙනකු කලකිරීමට පත්ව සිටින බව වාර්තා වෙනවා . පක්ෂය නියෝජනය කරන ඉහළම සහ බලවත් කාන්තාවකගෙන් තමන්ට මෑතක සිටම යම් කැපිල්ලක් සිදුවන බවයි ඔවුන් පවසා ඇත්තේ.
No comments: