Header Ads

Breaking News
recent

ආදර්ශා කරදන ලැට් එකක්.. ඒක වසර දෙකක තියා ගත්තට ආශු මාරසිංහට සම්මානයක් දියයුතුයි..- පියුමි

ආදර්ශ කරදන නැමැති ලැට් එක වසර දෙකක කාලයක් තියා ගත්තට ආශු මාරසිංහ ට සම්මානයක් දියයුතු බව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය මෙම අදහස් පළ කර ඇත.
අප්පිරියයි මෙක නම්🤮🤮 බලු පැටියෙක් නිසා කරලියට අවා අන්ත බලු උනා මෙක ඉයා🤮 දෙයක් කියන්නම් නොකියා ඉන්නම බැරි උනා.අව්රැදු දෙකක් ජිවත් උනා ලු අංශු කියන මනුස්සයා එකක්.නිකමට හිතනන්කො එ අවුරුදු දෙක එ මනුස්සයා වියදම් කරන්න ඇති නෙ කන්න බොන්න එහෙම.දවසක් හරි බත් ඇටයක් කැවා නම් කාපු බතට ගරැකරන්න ඉගෙන ගන්න මුලින්ම.කන්න දිපු මිනියට අරින්න හදන්න එපා.කන්න බොන්න දිලා මෙක අවුරුදු 2 ක් අර අංශු කියන කෙනා තියා ගත්තට එ මනුස්සයාට සම්මානයක් දෙන්න ඔනෙ මෙ වගෙ ලැට් එකක් තියා ගත්තට🤮 කාට කාටත් හොද පාඩම් මෙවා. මෙවාටත් සුදු නොනා කියන්න මිනිස්සු ඉන්න රටක්😂 මෙච්චර ලස්සනට ඉන්න මට සුදු නොනා කියන්න බල්ලෙන් වත් නැත හැටි😂😂😂 මගෙ ජිවිතෙ මම දැක්ක පහත්ම වනචර ජාරාම පව්ල මාතර hewage family 3 sisters ලා. එයාලාට පස්සෙ දැක්ක ජිවිතෙ අප්පිරිය කාන්තාව මෙ.🤮 කිසි වෙනසක් නැ 4 sisters ලා වගෙ 🤮🤮

-lankacnews

No comments:

Powered by Blogger.