Header Ads

Breaking News
recent

ඡන්දෙට බිලියන 10ක් ඕන නෑ... බිලියන 3ක් තිබ්බොත් ඇති... ඡන්දෙ ඉවර වුණාම තමයි ඉතිරි සල්ලි ඕන - හිටපු මැකො සල්ලි ප්‍රශ්නයක් කරගන්න ඕන නැති බව කියයි (VIDEO)

මැතිවරණය පැවැත්වීමට බිලියන 10ක් අවශ්‍ය නැති බවත්, මේ මොහොතේ බිලියන 3ක් ලැබීම ප්‍රමාණවත් බවත් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඒ මහතා කියා සිටියේ මැතිවරණය අවසන් වීමෙන් පසු ඉතිරි මුදල් ලැබීම ප්‍රමාණවත් බවකි.


No comments:

Powered by Blogger.